QueenNatsumi යනු කුමක්ද?

QueenNatsumi බොට් යනු WhatsApp සඳහා වන පරිශීලක බොට් එකක් වන අතර එමඟින් ඔබට බොහෝ කාර්යයන් ඉටු කිරීමට ඉඩ සලසයි. මෙය විවෘත මූලාශ්‍ර ව්‍යාපෘතියක් නොවේ. මෙය බොට් යන්ත්‍රයක් යෙදවීමට ඔබට ඉඩ සලසන ව්‍යාපෘතියක් පමණි. ඊට අමතරව, එය පරිශීලකයින් සඳහා plugin සහාය සක්‍රීය කරයි. මුල් මෘදුකාංගයට තමන්ගේම plugin සවි කර තමන්ට කැමති පරිදි භාවිතා කරන්න. භාවිතය සම්පුර්ණයෙන්ම පරිශීලකයාගේ වගකීමකි. සංවර්ධක කණ්ඩායම වගකිව යුතු නොවේ.

⚠️ මතක තබා ගන්න!
පරිශීලක බොට් නිසා; ඔබේ WhatsApp ගිණුම තහනම් කළ හැකිය. ඔබ කරන සෑම දෙයකටම ඔබ වගකිව යුතුය. බොහෝ විට WhatsApp සැකසුම් admin විධානයන් ඕනෑවට වඩා භාවිතා කිරීම තහනම් වීමට හේතු විය හැක. නිසැකවම, Queen Natsumi developers වගකීම භාර නොගනී. Queen Natsumi bot පිහිටුවීමෙන් ඔබ මෙම වගකීම් භාර ගත් බව සැලකේ.

GitHub Clones

බලපත්‍රය

මෙම ව්‍යාපෘතිය GNU General Public License v3.0.මඟින් ආරක්ෂා කර ඇත. ප්‍රකාශන හිමිකම් පණිවිඩ සංස්කරණය නොකරන්න!

Disclaimer

WhatsApp නම, එහි වෙනස්කම් සහ ලාංඡනය ෆේස්බුක් හි ලියාපදිංචි වෙළඳ ලකුණු වේ. ලියාපදිංචි වෙළඳ ලකුණ සමඟ අපට කිසිදු සම්බන්ධයක් නැත.

විශේෂාංග

Bot උත්සාහ කරන්න

බොට් වැඩ කරන ආකාරය ඔබට අත්හදා බැලිය හැකිය.
WhatsApp පොදු කණ්ඩායමට සම්බන්ධ වන්න.
Join

බොට් වෙත නව අදහස් එකතු කිරීම සඳහා විශේෂාංග ඉල්ලීම පිළිබඳව ඔබට අදහස් දැක්විය හැකිය.
Comment

සියලුම විශේෂාංග 📢 තත්ත්වය ☑️ පිටපත 🔎
Admin Commands 1.0
AFK 1.2
AI Scanner 1.1
Add & Kick User 1.0
Carbon.sh Plugin 1.4
Deep AI APIs 1.0
Ban & Unban User 1.0
FFMPEG Support 1.6
Filter Support 1.2
Greetings Support 1.2
Group Link Generator 1.0
Heroku Plugin 1.5
Jid Scraper 1.0
Location Plugin 1.0
Lydia 1.2
Music Downloader 1.2
Meme Maker 1.0
Mute & Unmute Chat 1.3
Nekobin Plugin 1.0
OCR Plugin 1.2
Plugin Support 1.0
Pre-Trained Effects 3.2
Promote & Demote User 1.1
Remove BG Plugin 1.0
Youtube Downloader 1.2
Scam Actions 1.3
Scrapers 1.5
Spammer 1.4
Speedtest 🛠️ 1.6
Sticker Maker 1.0
Tagall 1.0
Google TTS 1.6
Unvoice 1.3
Web Screenshot Plugin 1.5
Wallpaper Plugin 1.4

Plugin

Command Description
.panel Shows all existing commands.
.alive Checks if the bot is running.
.ban Kick the user from the group.
.afk It makes you AFK. Sends the afk message when you receive a private message or tag.
.effectimg Text into images and logos menu.
.term Allows the ability to execute commands on the server shell.
.block It blocks the user from WhatsApp.
.unblock It unblocks the user from WhatsApp.
.add Adds people to the group.
.plugin Shows the plugins you have installed.
.install It installs plugins.
.remove It delete plugins.
.xmedia It shows preset effects that you can apply to photo, video, and sound.
.unvoice Sends any sound as a voice message.
.scam It does fake actions.
.carbon Converts the text to the code picture.
.promote Makes someone in the group admin.
.demote It takes admin from someone in the group.
.mute Close the chat.
.unmute Open the chat.
.invite Sends the link to the group.
.mp4audio Converts video to sound.
.imagesticker Converts image sticker to photo.
.ffmpeg It applies the desired ffmpeg filter to the video.
.filter Adds a filter. It is active when someone writes the filter.
.stop Stops the filter.
.ss Takes a screenshot of the page in the given link.
.welcome Sends a message to those who enter the group.
.goodbye Sends a message to those leaving the group.
.restart Restarts the bot.
.shutdown Shutdown the bot.
.dyno Displays your remaining dyno hours.
.getvar Shows the config var status.
.setvar Sets the config var.
.delvar Remove the config var.
.locate It sends your location quickly.
.addlydia It activates the artificial intelligence chat.
.rmlydia Stops Artificial intelligence chatting.
.meme It makes a meme to the photo.
.neko It saves the message you answered to Nekobin.
.ocr Reads the text in the photograph and translates it into text.
.kickme It will kick you out of the group you are.
.join Reply Link Join To Group.
.jid It shows the jid address of any person.
.removebg Removes the background of the photo you replied to.
.trt Translates between languages.
.tts Converts text to voice message.
.currency Converts currencies.
.song It downloads the song you wrote.
.yt Search on Youtube.
.video Downloads video from Youtube.
.wiki Searches on Wikipedia.
.img It downloads 5 photos from the word you wrote.
.spam It will send your typed text as spam until you stop it.
.killspam It stops spam.
.sticker It makes a photo or video to sticker.
.sysd Shows system properties.
.tagall Tags everyone in the group.
.update Checks for updates.
.update now Update the bot.
.weather Shows the weather of the city you are typing in.
.ping Ping meter!
.speedtest Makes speed test.
.deepai Provides a list of AI tools that use deep learning with Deep AI artificial intelligence.
.wallpaper Sends random high resolution wallpaper.

XMedia Plugin Commands 🛠️

Komut 💻 Description ℹ️
.mp4enhance It improves the quality of the video.
.x2mp4 It reduces the quality of the video by 2 times.
.x4mp4 It reduces the quality of the video by 4 times.
.mp4reverse Plays the video in reverse.
.mp4blur Blurs the video background.
.mp4vintage Applies a vintage effect to the video.
.mp4bw Applies a monochrome effect to the video.
.mp4edge It calculates the depth of the viden and applies the neon edge effect accordingly.
.mp4image Converts photo to 5 seconds video.
.gif It makes the video gif.
.agif Makes the video an audio gif.
.spectrum It converts the spectrum of sound into video.
.avec Converts the frequency range of the sound to 3D video.
.waves It converts the wavelengths of sound into video.
.frequency Converts the frequency of the sound to video.
.volumeaudio Converts the decibel value of sound to video.
.cqtaudio Converts the cqt value of audio to video.
.mp3eq Adjusts the sound to a crystal clear level.
.mp3low It makes the sound deep and slow.
.mp3pitch It refines and accelerates the sound.
.mp3crusher It distorts the sound, makes it ridiculous.
.mp3reverse Plays the sound in reverse.
.x2mp3 It speeds up the sound 2 times.
.mp3volume It increases the sound level 6 times.
.bwimage Makes the photo black and white.
.vintageimage Applies a vintage effect to the photo.
.edgeimage It calculates the depth of the photo and appropriately applies an edge effect.
.enhanceimage It improves the quality of the photo.
.grenimage Applies a grain effect to the photo.
.blurimage Blurs the background of the photo.

Scam Commands 🛠️

Command Description
.scam typing It shows you typing for 5 minutes.
.scam recording It shows you as recording for 5 minutes.
.scam online It shows you online for 5 minutes.
.scam stop Stops fake actions.

මම සැමට ස්තූතිවන්ත වෙමි.

QueenNatsumi සාදා ගන්න ආකාරය.

https://i.ibb.co/KVyVR7m/Natsumi.jpg

පියවර 1:

ඔබට මෙය සදා ගැනීම පහසුය.

✔ "Run on Repl.it" බොත්තම ක්ලික් කර QR scan කරන්න.

Run on Repl.it

✔ දැන් ඔබට QR කේතය ඔබේ Whatsapp මඟින් එය scan කරන්න.
✔ Open WhatsApp > Linked devices > Link A device > Scan QR code
✔ ඔබ භාවිතා කරන ඔබේ whatsapp වෙත qr code පරික්ශා කර ගන්න.

පියවර 2:

✔ දැන් "Deploy to heroku" බොත්තම ක්ලික් කර ඉන් පසු එය හොඳින් කියවා පුරවන්න.

Deploy

✔ ඉන් පසු ඔබ heroku deploy වෙත පැමින Resources යන්න.
✔ ඔබට බොත on එමගින් කල හැක.
✔ දැන් ඔබ heroku view log යන්න.
✔ දැන් ඔබට බොට් බාවිතයට ගත හැකිය.
✔ ඔබට .kg යොදා ලිස්ට් එක ලබා ගත හැකිය.
✔ බොත බාවිතයෙදි කුමන හෝ error පැමිනිය හැකි බැවින් එහි වගකීම ද් අපි බාර ගනී.

NEW IDEAS

QueenNatsumi Botට එකතු කිරීමට ඔබේ අපූරු අදහස් පහතින් කමෙන්ට් කරන්න. අපි හැකි ඉක්මනින් ඒවා එකතු කිරීමට උත්සාහ කරමු.

(සටහන : මිනිසුන්ට වෛර කරන හෝ යමෙකුට හිංසා කරන නරක හෝ නීති විරෝධී විශේෂාංග ඉල්ලීමෙන් වලකින්න. කිසිදු අමානුෂික ක්‍රියාවකට අපි සහාය නොදක්වන්නෙමු.)

නිතර අසන ප්‍රශ්න

නිතර අසනු ලබන ප්‍රශ්න කිහිපයකට පිළිතුරු;

  • ඔබට මගේ පණිවිඩ කියවිය හැකිද ???

  • මෙම ව්‍යාපෘතිය විවෘත මූලාශ්‍රයක් බැවින් සියලුම කේත පැහැදිලි ය. වැඩි හෝ අඩු නොවේ; ඔබට අවශ්‍ය දේ ඔබට දැක ගත හැක.ඔබේ ගිණුම් වලට ප්‍රවේශ විය නොහැක.

  • අපේ ආරක්‍ෂාව ගැන කුමක් කිව හැකිද?

  • ඔබ ආරක්‍ෂාව ගැන සැලකිලිමත් වන්නේ නම් එය ඔබේම පරිගණකයක ස්ථාපනය කළ හැකිය. ඔබේ දත්ත වෙනත් කෙනෙකු භාරගෙන ඇතැයි ඔබ සිතන්නේ නම්,Whatsapp> Three Dots> Whatsapp Web> Logout.

  • මේ bot ගෙවිය යුතුද?

  • ඇත්ත වශයෙන්ම නැත.එය කිසි විටෙකත් සිදු නොවේ.

    විස්තර සහිත සියලුම විධානයන් මෙන්න.

    සියලු දෙනාටම ස්තුතියි!

    අපි ඔබව සැමදා සිහි කරන්නෙමු ..

How to turn off bot for specific chats or groups. [BLOCK_CHAT]

කරදරකාරි ගෘප් සඳහා ඇති එකම විසඳුම ඒ ගෘපෙන් ඉවත්වීමයි. නමුත් ඔබට එහි රැදීසිටීමටත් අවශ්ය නම් එම ගෘපය සඳහා තමන්ගෙ බොට් වැඩ නොකරන ලෙස තබා ගැනීමටත් අවශ්ය ද? එසේනම් පහත පියවර කිහිපය අනුගමනය කර සාර්ථක ලෙස Chats Block කරන්න.

1️⃣ ඔබට Chat Block කල යුතු ගෘපයෙහි Jid අංකය ලබා ගැනීම.
⚙️JID අංකය ලබාගැනීම සදහා තමන්ට Chat Block කිරීමට අවශ්ය ගෘපය වෙත ගොස් .jid ලෙස විධානයක් ලබා දෙන්න එවිට එම කණ්ඩායම සඳහා වන JID අංකය ඔබට ලබාගත හැක.

2️⃣ ඔබට ලැබුනු JID අංකයේ ඇති අංකටික පමනක් ලියාගන්න (copy කරගන්න)
JID අංකයක් විධානය කල විට ලැබෙන ආකාරය :-
Chat's JID address: 977489037858-1329946663@g.us
මෙයින් අප ලබාගත යුත්තේ :-
977489037858-1329946663 ලෙස ඔබට පැමිණි අංක ටික පමනි.

3️⃣ දැන් ඔබ ලබාගත් අංකයත් රැගෙන ඔබගේ හිරොකු ගිනුම වෙත පිවිස තමන්ට අදාල ඔබගේ Bot application එක වෙත ඇතුලුවන්න.

4️⃣ එහි වන SETTINGS වෙත පිවිසෙන්න.

5️⃣ SETTINGS වෙත පිවිසුනු පසු ඔබට එහි Reveal Config Vars ලෙස සඳහන් බොත්තමක් හමුවේ,එය මත ටච් කරන්න.

6️⃣ ඉන්පසුව ඔබට ඔබගේ Application එකෙහි Config Vars දිස්වනු ඇත. එහි BLOCK_CHAT යන්න හමුවන තුරු පහලට යන්න.

7️⃣ BLOCK_CHAT යන්න හමුවූ පසු එයට ඉදිරියෙන් වන පැන්සල (editor pencil) මත ටච් කරන්න. එවිට ඔබට කොටු දෙකක් සහිත ⁣පිටුවක් ලැබෙනු ඇත.

8️⃣ ඉහත ඔබට පැමිනි නව පිටුවේ ඇති VALUE ලෙස සඳහන් කර ඇති කොටුවෙහි ඔබ ලබාගත් JID අංකය සඳහන් කරන්න.
සඳහන් කලයුතු ආකාරය :-
977489037858-1329946663,

9️⃣ ඉන්පසුව යටින් දිස්වන SAVE CHANGES මත ටච් කර සිදුකල වෙනස්කම් ස්ථීර කරන්න

🔟 ඉන්පසුව දකුණු පස ඉහලින් ඇති MORE යන්න වෙතගොස් Restart all dynos යන්න මත ටච්කර බොට් රීස්ටාට් කිරීමකට ලක්කරන්න.

⚠️ GROUP කිහිපයක JID අංක දැමීමේදී :- ⚠️
xxxxxxxxx-xxxxxxx,xxxxxxxxx-xxxxxxx,xxxxxxxxx-xxxxxxx,
ලෙස අංක ස්ථාපනය කරන්න.

💡දැන් ඔබේ වැඩ අවසන් 🤓👍🏽
ඔබට නැවත නිදහස භුක්ති විඳිය හැකිය. 😉

Heroku site link :- https://www.heroku.com/


ʟɪʟ ʟᴜᴢɪ
ʟɪʟ ʟᴜᴢɪ
(Public Supportive)